Friday, January 7, 2011

ඔන්ලයින් photo edditing කරන්නේ මෙහෙමයි..

මම ඔයාලට අද කියලා දෙන්නේ ඉතාම පහසුවෙන් කොහොමද ඔයාලගේ photos edit  කරගන්නේ කියලා.මේකට වෙනදා වගේ photoshop ආදී සංකීර්ණ softaware ඕනිවෙන්නේ නෑ.  ඒ තරම් විශාල කාලයක් ගතවෙන්නෙත් නෑ. photo edditing ගැන කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නෑ.මම පහතින් දීලා තියෙන වෙබ්සයිට්ස් වලින් නොමිලේම වැඩේ කරගන්න පුලුවන්.

මේ පියවර 3 අනුගමනය කරන්න.
1) edit කිරීමට අවශ්‍ය ඔයාගේ photo එක upload කරන්න.
2) ඔයා කැමති effect එකක් ‍තෝරන්න.
3) අවසානයේ ඔයාට ලැබුනු edit කරන ලද photo එක save කරගන්න.

ඔයාලත් කරලම බලන්නකෝ..

මෙන්න මගේ photo එකක්.ඒක හැඩ කරලා බලමුකෝ...

හරි ඔන්න මම photofunia.com කියන වෙබ් සයිට් එකෙන් වැඩේ කලා.මෙන්න මේ photo එක ආකාර කීපයකට edit කලාම තියෙන විදිය...

(1)


(2)
(3)
(4)

මෙන්න වෙබ් සයිට්ස් කීපයක්...

මේක දැනගෙන හිටපු අය දුක් වෙන්න එපා. එයාලටත් වටිනා කියන මොනව හරි අරගෙන ආයෙත් එන්නම්කො...;-)